News Line| Off Air
Generic placeholder image

Feb
18

මියන්මාර් හමුදා පාලනයට එරෙහිව එරට බෞද්ධ ස්වාමීන් වහන්සේලාත් විරෝධතාවයක ( photo )

569 Views


මියන්මාර් හමුදා පාලනයට එරෙහිව  එරට බෞද්ධ ස්වාමීන් වහන්සේලාත් විරෝධතාවයක ( photo )

මියන්මාරයේ මේ වන විට ක්‍රියාත්මක හමුදා පාලනයට එරෙහිව බෞද්ධ ස්වාමීන් වහන්සේලාත් විරෝධතාවයක නිරත වන බව විදෙස් වාර්තා සදහන් කරනවා.

මේ අනුව හමුදා පාලනය නවතා දමමින් ප්‍රජාතන්ත්‍රවාදිව තේරී පත් වූ අවුන් සාන් සුකී ඇතුළු රජයේ නිලධාරීන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ස්වාමීන් වහන්සේලා පාරට බැස යැන්ගොන් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය වෙත පාගමනින් පැමිණ තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post