News Line| Off Air
Generic placeholder image

Feb
18

පන්නල පාසලක සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

1082 Views


පන්නල පාසලක සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

පන්නල ප්‍රදේශයේ පාසලක සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් දෙදෙනෙකු රෝහල්ගත කර තිබෙන බව වාර්තා වෙනවා. මෙහිදී තියුණු ආයුධයකින් සිසුවෙකුගේ පාදයකට පහර දී ඇති අතර එම පාසල් සිසුවා ඇතුළු තව සිසුවෙක් දඹදෙණිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පාසලට ජංගම දුරකතනයක් රැගෙන ඒමේ සිද්ධියක් මෙම ගැටුමට මුල් වී ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post