News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
18

කාදිනල් හිමි කිතුනු බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි

542 Views


කාදිනල් හිමි කිතුනු බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ කිතුනු බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සියලු ආගම්වලට අයත් ජනතාවට සමඟියෙන් සමාදානයෙන් ජීවත් විය හැකි පරිසරයක් සකස් කරන ලෙස ඉල්ලමින් චතාරික සමයේ මෙරට ජාතික ආගමික එකමුතුව වෙනුවෙන් යාච්ඤා කරන ලෙසයි.

ඒ සඳහා තතාරික සමය ආයුධයක් කර ගන්නා ලෙසත් 2019 තතාරික සමය නිමවීමෙන් පසු එළැඹි පාස්කු ඉරු දින කළ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් තුවාල වූ රට සුවපත් කර දෙන ලෙසට යාච්ඤා කරන්නැයිද උන්වහන්සේ මෙරට කිතුනු ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post