News Line| Off Air
Generic placeholder image

Feb
22

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා මරණ 10 ක්

531 Views


ඊයේ දිනයේ මෙරටින් කොරෝනා මරණ 10 ක්

ඊයේ දිනයේ දී මෙරටින් කොරෝනා මරණ 10 ක් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 445කි.

වාර්තා වූ මරණ අතර කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 7 දෙනෙක් ඇතුලත්.


News Articles
Latest Videos
Most Popular Post