News Line| Off Air
Generic placeholder image

Feb
22

ඉන්දියාවේ නව කොරෝනා ප්‍රභේද 240ක් හදුනා ගැනේ

407 Views


ඉන්දියාවේ නව කොරෝනා ප්‍රභේද 240ක් හදුනා ගැනේ

මාරාන්තික කොරෝනා වෛරසයේ නව ප්‍රභේද ගණනවක් ලොව පුරා විවිධ රටවලින් අලුතින් හදුනා ගෙන තිබෙන අතර ඉන්දියවේ ද නව කොරෝනා ප්‍රභේද 240 ක් පමණ හදුනාගෙන ඇති බව වාර්තා වෙනවා. එරට කොරෝනා ආසාදිතයින් දිනෙන් දින වැඩි වෙමින් පවතින බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

මේ අතර එරට සෑම පුද්ගලයෙක්ම පාහේ කොවිඩ් එන්නත් ලබා ගැනීම අතවශ්‍ය බවද අවධාරණය කරනවා.


News Articles
Latest Videos
Most Popular Post