News Line| Off Air
Generic placeholder image

Feb
22

මාතර බන්ධනාගාරයේ 27 දෙනෙකුට කොරෝනා

453 Views


මාතර බන්ධනාගාරයේ 27 දෙනෙකුට කොරෝනා

මාතර බන්ධනාගාරයේ 27 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙනවා. ඒ එම බන්ධනාගාරයේ රැදවියන් ඇතුළු 53 දෙනෙකුට සිදු කරන ලද PCR පරීක්ෂණ ප්‍රතිපල මතයි.

මේ අනුව එම පිරිස ප්‍රතිකාර සදහා රෝහල් වෙත යොමු කර තිබෙන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post