හබරණ ප්‍රදේශයේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කර තිබූ මත්පැන් සාදයක් වටලා කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය සදහන් කරනවා. හබරණ වැව් ඉස්මත්තේ හෝටලයක මෙම සාදය පවත්වා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
සැකකරුවන් අද කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.