News Line| Off Air
Generic placeholder image

Feb
22

පාකිස්තාන අගමැති හෙට දිවයිනට එයි

347 Views


පාකිස්තාන අගමැති හෙට දිවයිනට එයි

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට (23) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. .
මෙම සංචාරයේදී එරට අගමැතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතයි. .


News Articles
Latest Videos
Most Popular Post