මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට යන දෙස් විදෙස් සංචාරකයින් සදහා විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
එනම්, මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීම සදහා දෙස් විදෙස් සංචාරකයන්ට විදුරු ආවරණ සහිත නැරඹුම් මැදිරි හා ආරක්‍ෂිත වැට ඉදි කිරීම ආදී අවශ්‍ය පහසුකම් සලසන තෙක් එම භුමිය අවට කුඩාරම් ඉදිකිරීම තහනම් වන බවයි.