News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
22

කිසිදු දේශපාලඥයෙක් තමන් හමුවට නොපැමිණෙන ලෙසට කාදිනල් හිමියන් දැනුම් දෙයි

494 Views


කිසිදු දේශපාලඥයෙක් තමන් හමුවට නොපැමිණෙන ලෙසට කාදිනල් හිමියන්  දැනුම් දෙයි

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දේශපාලනඥයන්ව හමුවීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමා වෙත ලබාදෙන තෙක් උන්වහන්සේ දේශපාලනඥයන් හමුනොවන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post