News Line| Off Air
Generic placeholder image

Feb
22

මගීන් 241 ක් සමගින් උඩු ගුවනේදී ගුවන් යානයක එන්ජිමක් ගිනි ගනී

860 Views


මගීන් 241 ක් සමගින් උඩු ගුවනේදී ගුවන් යානයක එන්ජිමක් ගිනි ගනී

මගීන් 241 ක් රැගෙන ගිය ගුවන් යානයක එන්ජිමක් හදිස්සියේ දී ඉහල ගුවනේදී ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. එහිදී අදාල ගුවන් යානයේ එන්ජිම ගිනිගෙන ක්‍රියා විරහිත වී ඇති අතර කෙසේ වෙතත් ගුවන් නියමුවා විසින් යානය නිරුපද්‍රිතව ගොඩ බැස්සවීමට සමත්ව තිබෙනවා.

මේ හේතුවෙන් united airline සමගම එම වර්ගයේ ගුවන් යානා පියාසර කරවීම තාවකාලිකව නවතා ඇති අතර එම ගුවන් යානාවල තිබෙන කාර්මික දෝෂයන් සොයා බලා ඒවා යථාතත්වයට පත් කිරීමට කටයුතු කරන බවද එම සමාගමට දන්වා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post