News Line| Off Air
Generic placeholder image

Feb
22

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අද

410 Views


ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අද

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අද ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. පවතින කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් මෙම සැසිවාරය පැවැත්වෙන්නේ වීඩියෝ තාක්ෂනය ඔස්සේයි.

මේ අතර මානව හිමිකම් කාර්යාලය විසින් ශ්‍රී ලංකාව පිලිබදව ප්‍රකාශයට පත් කරන ලද වාර්තාව විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post