News Line| Off Air
Generic placeholder image

Feb
23

TikTok හරහා ත්‍රස්ත සංවිධානයක් ප්‍රවර්ධනය කළ අයෙකු අල්ලයි

457 Views


TikTok හරහා ත්‍රස්ත සංවිධානයක් ප්‍රවර්ධනය කළ අයෙකු අල්ලයි

අන්තර්ජාලය ඔස්සේ LTTE සංවිධානය පිළිබඳ සහ ප්‍රභාකරන්ගේ ඡායාරූප ඇතුළත් විවිධ කරුණු පළ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු පොලිස් ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සැකකරු 25 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ටික්ටොක් නැමැති සමාජ මාධ්‍ය යෙදවුම හරහා LTTE සංවිධානය ප්‍රවර්ධනය කරන ප්‍රවෘත්ති පළකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post