News Line| Off Air
Generic placeholder image

Feb
23

ව්‍යාජ වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාවක් පොලිස් අත්අඩංගුවට

409 Views


ව්‍යාජ වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාවක් පොලිස් අත්අඩංගුවට

ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාවක් මහනුවර පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල කාන්තාව මහනුවර ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරියකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත් කළ ලියාපදිංචි අංකය භාවිත කරමින්වෛද්‍යවරියක් ලෙස පෙනි සිට ඇති අතර ඇය පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන 3ක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

එම කාන්තාව මීගමුව, මිනුවන්ගොඩ සහ නැදගමුව යන ප්‍රදේශ වලට මෙම ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන ගොස් තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post