News Line| Off Air
Generic placeholder image

Feb
23

ඊයේ දිනයේත් කොවිඩ් මරණ 5ක් – සමස්ත කොරෝනා මරණ ගණන 450 දක්වා ඉහළට

426 Views


ඊයේ දිනයේත් කොවිඩ් මරණ 5ක් – සමස්ත කොරෝනා මරණ ගණන  450 දක්වා ඉහළට

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 450 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේ හමු වූ නව ආසාදිතයින් 518 ත් සමගින් මේරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 80,000 ඉක්මවා ගොස් තිබෙනවා. එය සටහන් වන්නේ 80, 571 ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post