News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
23

ජනපති සහ අගමැතිටත් කොවිඩ් එන්නත ලබාදෙයි

632 Views


ජනපති සහ අගමැතිටත් කොවිඩ් එන්නත ලබාදෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොවිඩ් එන්නත ලබා ගත් බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කරනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post