News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
23

වාස්ගේ ඉල්ලා අස්වීම ගැන ක්‍රීඩා ඇමති නාමල්ගෙන් පාර්ලිමේන්තුවේදී සැර ප්‍රකාශයක්

607 Views


වාස්ගේ ඉල්ලා අස්වීම ගැන ක්‍රීඩා ඇමති නාමල්ගෙන් පාර්ලිමේන්තුවේදී සැර ප්‍රකාශයක්

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පිටත්ව යෑමට පැය කිහිපයක් තිබියදී පුහුණුකාරධුරයෙන් චමින්ද වාස් මහතා ඉල්ලා අස්වීම පිලිබදව තමන් පෞද්ගලිකවම කණගාටුවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කරනවා.

ක්‍රීඩකයින්ගේ මෙන්ම පාලක මණ්ඩලයේ, පරිපාලනයේ මෙන්ම පුහුණුකරුවන් ද විනය පිලිබදව සැලකිලිමත් විය යුතු බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post