News Line| Off Air
Generic placeholder image

Feb
23

14 හැවිරිදි පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනය කළ 50 හැවිරිදි පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරයට

669 Views


14 හැවිරිදි පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනය කළ 50 හැවිරිදි පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරයට

වයස අවුරදු 14 පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කල බව කියන 50 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ මාර්තු මස තුන්වෙනි දින දක්වායි.

සිය දරුවාට ලිංගික අපයෝජනය කර ඇති බවට දරුවාගේ දෙමව්පියන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි මෙලෙස ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ. අපයෝජනයට ලක්ව ඇති දරුවා වෛද්‍ය පරීක්ෂනයක් ලබා ගැනීම සදහා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post