News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
23

දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව නවතී

419 Views


දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව නවතී

ඊයේ මැදියම් රැයේ සිට පැවැත්වීමට නියමිතව තිබු දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව නතර කිරීමට තීරණය කල බව දුම්රිය එන්ජිම් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සදහන් කරනවා.

ඒ අද දිනයේ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සමග සාකච්ජාවක් ලබා දීම හේතුවෙන්. කෙසේ වෙතත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ අද පැවැත්වෙන මෙම සාකච්ජාවෙන් ස්ථිර විසදුමක් නොලැබුනොත් වර්ජනයට අවතීර්ණ වීමට වැඩි ඉඩකඩක් පවතින බවයි.


News Articles
Latest Videos
Most Popular Post