News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
24

STF යැයි කියා පිරිසක් විසින් නිවසක් කොල්ල කා පළායයි

346 Views


STF යැයි කියා පිරිසක් විසින් නිවසක් කොල්ල කා පළායයි

බියගම ප්‍රදේශයේ නිවසකට පැමිණි කණ්ඩායමක් විසින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බව සදහන් කරමින් එම නිවසේ මුදල් සහ භාණ්ඩ කොල්ල කා තිබෙන බව වාර්තා වෙනවා.

එම කණ්ඩායම විසින් රුපියල් 58,000ක මුදලක් සහ ජංගම දුරකථන 4ක් මෙලෙස කොල්ලකා ඇති බව වාර්තා වන අතර මේ වන විට සැකකරුවන් 05 දෙනකු ඒ සිද්ධිය පිලිබදව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post