ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 492 දෙනෙකු මෙරටින් අලුතින් හදුනා ගත් අතර ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් ඊයෙත් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 103 . මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 88 ක් සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53 ක් වාර්තා වුණා.
ඊයේ දිනය තුළ අලුතින් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ නම්,





