News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
24

46 වැනි ජගත් මානව හිමිකම් සැසිවාරයේ ලංකාව ගැන විවාදය අද

468 Views


46 වැනි ජගත් මානව හිමිකම් සැසිවාරයේ ලංකාව ගැන විවාදය අද

46 වැනි ජගත් මානව හිමිකම් සැසිවාරයේ ශ්‍රී ලංකාව පිලිබදව විවාදය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී අටට පමණ එම විවාදය ඇරඹීමට නියමිතව ඇති අතර මේ පිලිබදව අදහස් දැක්වීමට ද රටවල් සහ සංවිධාන 40ක් පමණ මේ වනවිට ලියාපදිංචි වී තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post