News Line| Off Air
Generic placeholder image

Feb
24

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය අද විවෘත වෙයි (PHOTO)

1444 Views


ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය අද  විවෘත වෙයි (PHOTO)

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස ඉන්දියාවේ මොටේරා ක්‍රීඩාංගණය අද නිල වශයෙන් ඉ න්දිය ජනාධිපති රාමනාත් කෝවින්ද් විසින් විවෘත කිරීමට නියමිත තිබෙන බව වාර්තා වෙනවා.

එක් ලක්ෂ 10,000ක පිරිසකට මෙම ක්‍රීඩාංගනයේ අසුන් ගැනීමට හැකි ප්‍රේක්ෂකාගාරයකින් සමන්විත වන බවයි වැඩි දුරටත් පැවසෙන්නේ.

Kem chho Trump! World's largest cricket stadium all set to host POTUS
Day Ahead of Trump's Visit, VVIP Entry Gate at Motera Stadium Collapses
President Kovind opens the world's largest cricket stadium Motera today -  India News Republic
World's largest cricket stadium getting built in Ahmedabad: All you need to  know
World's largest cricket stadium opens in Ahmedabad
Gujarat's Motera Stadium Becomes India's First Green-rated Cricket Stadium
LEDs light world's largest cricket stadium | LEDs Magazine


News Articles
Latest Videos
Most Popular Post