News Line| Off Air
Generic placeholder image

Feb
24

එන්නත් ලබා ගැනීමට ජනතාව දිරිගැන්වීම සදහා රුසියාවේ නොමිලේ අයිස්ක්‍රීම් දෙයි

398 Views


එන්නත් ලබා ගැනීමට ජනතාව දිරිගැන්වීම සදහා රුසියාවේ නොමිලේ අයිස්ක්‍රීම් දෙයි

රුසියාවේ ස්පුට්නික්-වී එන්නත ලබාගැනීම සඳහා මොස්කව් හි GUM සාප්පු සංකීර්ණය වෙත යන ජනතාවට එන්නත ලබා ගත් පසු චොක්ලට් තැවරූ ආවරණයක් සහිත වැනිලා අයිස්ක්‍රීම් එකක් නොමිලේ භුක්ති විඳීමට අවස්ථාවක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාවේ මිලියන 12කට අධික ජනගහනයක් සිටින මොස්කව් හි මේ දක්වා එන්නත ලබා ගත් පිරිස ලක්ෂ 6කට අඩු පිරිසක් හේතුවෙන් මෙලෙස එන්නත ලබා ගැනීම දිරි ගැන්වීමට රුසියානු රජය තීරණය කර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post