News Line| Off Air
Generic placeholder image

Feb
24

තනිකම වෙනුවෙන් ජපානයේ අමාත්‍යවරයෙක් පත් කෙරේ

1098 Views


තනිකම වෙනුවෙන් ජපානයේ අමාත්‍යවරයෙක් පත් කෙරේ

ජපානයේ සියදිවි නසාගැනීම් තව දුරටත් ඉහල යෑම හේතුවෙන් ප්‍රථම වතාවට තනිකමට ඇමතිවරයෙක් පත් කර තිබෙනවා.

ඒ අනුව ජපානයේ පළමු තනිකම ඇමතිවරයා ලෙස ටෙට්සුෂි සකමොටෝ පත් වීම් ලබා ඇති අතර හුදෙකලා වීම සියදිවි නසා ගැනීම, දරිද්‍රතාවය සහ සමාජ හුදෙකලාව වැනි තත්වයන් සමාජය තුල වැඩි වීම නිසා මෙලස අමාත්‍යවරයෙකු පත් කල බවයි එරට අගමැතිවරයා අවදාරණ කරන්නේ.

ඉකුත් වසරේදී එරට පුද්ගලයින් 20,919 ක් සිය දිවි නසාගෙන තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post