News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
24

පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් අවසන් වෙයි

397 Views


පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් අවසන් වෙයි

2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර ‍හෙටින් (25) අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මස 01වන දින සිට මාර්තු 10වන දින දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ වන්නේ මාර්තු මස 15වන සඳුදායි.


News Articles
Latest Videos
Most Popular Post