News Line| Off Air
Generic placeholder image

Feb
25

ඊයේ දිනයේත් කොරෝනා මරණ 04 ක් මෙරටින් වාර්තා වෙයි

402 Views


ඊයේ දිනයේත් කොරෝනා මරණ  04 ක් මෙරටින් වාර්තා වෙයි

ඊයේ දිනය තුල මෙරටින් නව ආසාදිතයින් 458 ක් අලුතින් හදුනාගැනුණු අතර එමෙන්ම කොරෝනා මරණ 04 ක් ද වාර්තා වෙනවා. අද දිනයේ හඳුනාගත් සමස්ත කොරෝනා මරණ ගණන 457කි.

මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 81,467ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

No photo description available.
May be an image of text that says "රජයේ පුවතේති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் of Government Information 2021.02.24 Updated යාවත්කාලීන කිරීම 21:25 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තෘ නිවේදන අංක: 200/2021 නිකුත් කරන ලද වෙලාව:21:25 ප්‍රවෘත්ති නිවේදානය 2021 පෙබරවාරි 24 වන දින මේ දක්වා දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොව්ඩ් පොකුරු වලින් වාර්තා ඇති සමස්ත ආසාදිතයින් සංබ්‍යාව පහත පරිදි වේ. මේ දක්වා වාර්තාවූ සංඛ්‍යාව අලුතින් වාර්තා වන සංබ්‍යාව -77097 පැළියගොඩ කොව්ඩ පොකුරේ ආශ්‍රිතයින් 266 එකතුව -77363 (අද දිනට 458) නාලක කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් අහොලවේ ලංකාට. கெொலம்பு 2515759 www.nows.lk"


News Articles
Latest Videos
Most Popular Post