කොරෝනා එන්නත් ලක්ෂ 05 ක් අද දිවයිනට ගෙන ඒමට කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා. ඉන්දියාවෙන් තවත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රෝ සෙනෙකා එන්නත් ලක්ෂ 05 ඇණවුම් කර ඇති අතර එම එන්නත් අද දිවයිනට මෙරටට ගෙන එන බවයි පැවසෙන්නේ.
මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 81, 467 දක්වා ඉහල ගොස් තිබෙනවා.