News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
25

කොරෝනා එන්නත් ලක්ෂ 05 ක් අද දිවයිනට

370 Views


කොරෝනා එන්නත් ලක්ෂ 05 ක් අද දිවයිනට

කොරෝනා එන්නත් ලක්ෂ 05 ක් අද දිවයිනට ගෙන ඒමට කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා. ඉන්දියාවෙන් තවත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රෝ සෙනෙකා එන්නත් ලක්ෂ 05 ඇණවුම් කර ඇති අතර එම එන්නත් අද දිවයිනට මෙරටට ගෙන එන බවයි පැවසෙන්නේ.

මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 81, 467 දක්වා ඉහල ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post