අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙනවා.
එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා අදාළ වාර්තාව පිළිබදව ද දින 03 ක විවාදයක් ඉල්ලා සිටියා.