News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
25

පාස්කු ප්‍රහාරයට අදාළ ජනපති කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට

369 Views


පාස්කු ප්‍රහාරයට අදාළ ජනපති කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට

අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙනවා.

එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා අදාළ වාර්තාව පිළිබදව ද දින 03 ක විවාදයක් ඉල්ලා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post