News Line| Off Air
Generic placeholder image

Feb
25

පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

336 Views


පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

2021 වසරේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර ‍අදින් අවසන් වන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ඒ අනුව 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 01 වැනි දා සිට ලබන මස 10 වැනි දා දක්වා දීප ව්‍යාප්ත මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර 2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර මාර්තු මස 15 වන සඳුදා ආරම්භ කිරීමට නියමිත බව දේම අමාත්‍යංශය අවදාරණය කරනවා.


News Articles
Latest Videos
Most Popular Post