News Line| Off Air
Generic placeholder image

Feb
25

වැලිකඩ බන්ධනාගාරය හොරණට

441 Views


වැලිකඩ බන්ධනාගාරය හොරණට

වැලිකඩ බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට පත් කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ් අනුව වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙන ඒමට සැලසුම් කරඇති බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සදහන් කළේය.

ගාල්ල, බූස්ස බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසුවේ බන්ධනාගාර තුළ පවතින තදබදය ද අඩු කර ගැනීමටත් මෙමගින් හැකියාව ලැබෙන බවයි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රන්ජන් රාමනායක මහතාගේ ආරක්ෂාවට තර්නයක් ඇති බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔහුව ආරක්ෂිත තනි කුටියක රැඳවීමට පියවර ගත් බවද එහිදී ලොහාන් රත්වත්ත මහතා පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post