News Line| Off Air
Generic placeholder image

Mar
1

ඉන්දීය අගමැති කොරෝනා එන්නත ලබා ගනී

349 Views


ඉන්දීය අගමැති කොරෝනා එන්නත ලබා ගනී

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන තිබෙන බව සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබම්න් සදහන් කර තිබෙනවා.

එම සටහනේ වැඩි දුරටත් සදහන් කරන්නේ එන්නත් ලබා ගැනීමට සුදුසු සියලු දෙනා එන්නත ලබා ගනිමින් එම එන්නත්කරණ වැඩපිළිවෙලට සහය පළ කරන ලෙසයි


News Articles
Latest Videos
Most Popular Post