News Line| Off Air
Generic placeholder image

Mar
1

ඊයේ දිනයේත් මෙරටින් කොරෝනා මරණ 07 ක් – සමස්ත කොරෝනා මරණ ගණන 471 දක්වා ඉහළට

354 Views

ඊයේ දිනයේත් මෙරටින් කොරෝනා මරණ 07 ක්  – සමස්ත කොරෝනා මරණ ගණන  471 දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 07ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරනවා. ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 471 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම නිවේනදය පහතින්,

News Articles
Latest Videos
Most Popular Post