News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
1

කොරෝනා ආසාදිතව රෝහලේ ප්‍රතිකාර ලබා සුවවී දින 20 කින් පසු නිවසට පැමිණි අයෙක් මරුට

535 Views


කොරෝනා ආසාදිතව රෝහලේ ප්‍රතිකාර ලබා සුවවී  දින 20 කින් පසු නිවසට පැමිණි අයෙක් මරුට

කොරෝනා ආසදිතව සිටි පුද්ගලයෙක් රෝහලේ ප්‍රතිකාර ලබා සුවවී දින 20 කින් නිවසට පැමිණීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වෙනවා.

වයස අවුරුදු 45 ක් පමණ පුද්ගලයෙක් වගුගඩු රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර එහිදී සිදු කල pcr පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිත පුද්ගලයෙක් බව හදුනා ගත් අතර තෙල්දෙණිය රෝහල වෙත යොමු කර දින 20 ක කාලයක් ප්‍රතිකාර ලබා සුව වී නිවසට පැමිණිමෙන් පසු අදාල පුද්ගලයා ජිවිතක්ෂයට පත් ව තිබෙන බව වාර්තා වෙනවා.

ඔහුගේ දේශය පිළිබද අවසන් කටයුතු නිරෝධායන රිති වලට අනුකුලව සිදු අකර ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post