News Line| Off Air
Generic placeholder image

Mar
1

මියන්මාරයේ විරෝධතා හේතුවෙන් මිය ගිය පිරිස 18 ක් දක්වා ඉහළට

376 Views


මියන්මාරයේ විරෝධතා හේතුවෙන් මිය ගිය පිරිස  18 ක් දක්වා ඉහළට

ඉකුත් දා මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයකින් හිටපු පාලකයන් සිරගත කිරීමකට ලක් කල එරට හමුදා ප්‍රධානින් හට එරට ජනයා එල්ල කරන විරෝධතා මේ වන තෙක් අවසන් වී නොමැති අතර ඊයේ දිනයේත් එරට විරෝධතා හේතුවෙන් පොලිස් වෙඩි ප්‍රහාරවලින් විරෝධතාකරුවන් 18 දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් ඊයේ දිනය මියන්මාරයේ සිදුවන විරෝධතාවල අඳුරුතම දිනය ලෙස ද නම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post