News Line| Off Air
Generic placeholder image

Mar
1

ඊයේ දිනයේ කොළඹින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතුරින් 56 දෙනෙකු තලංගම ප්‍රදේශයෙන්

412 Views


ඊයේ දිනයේ කොළඹින් වාර්තා වූ කොරෝනා  ආසාදිතයින් අතුරින් 56 දෙනෙකු තලංගම ප්‍රදේශයෙන්

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 352 අතරින් වැඩිම ගණනක් වාර්තා වූ කොළඹ දිස්ත්‍රික්කයෙන් 56 දෙනකුම වාර්තා වී ඇත්තේ තලංගම ප්‍රදේශයෙන් වනවා.

මීට අමතරව ඊයේ දිනය තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 57 දෙනෙකු ද කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 16ක්, මහනුවර 18ක්, කුරුණෑගල 14ක්, රත්නපුර 50ක්, ගාල්ල 24ක්, අම්පාර 02ක්, කෑගල්ල 06ක්, බදුල්ල 08ක්, මාතලේ 07, නුවරඑළිය 25, අනුරාධපුර 04, හම්බන්තොට 02, මඩකළපුව 02, පොළොන්නරුව 01, කිලිනොච්චි 02ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post