News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
1

නරුම පුතෙක් සියා පියාට පහර දී ඝාතනය කරයි

558 Views


නරුම පුතෙක් සියා පියාට පහර දී ඝාතනය කරයි

යාපනය අච්චුවේලි ප්‍රදේශයේ දී පුත්‍රයෙක් විසින් සිදු කල පහර දීමකදී පියා මිය ගොස් තිබෙනවා. 64 හැවිරිදි වියේ පසුවන පියාට ඊයේ රාත්‍රියේ දී මෙලෙස මානසික අබාධයකින් පෙලෙන පුත්‍රයා විසින් පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය පිලිබදව පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post