News Line| Off Air
Generic placeholder image

Mar
1

තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිටියේ තැබූ දස්කම්

568 Views


තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිටියේ තැබූ දස්කම්

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ සහ සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ මංජුලා තිලිණිගේ දියණිය වන 06 වසරේ දැනට ඉගෙනුම ලබන ලිමන්සා තිලකරත්න ප්‍රිමියර් තරගයක් ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්ව තිබෙනවා, එහිදී ඇය විසින් පළමු පන්දුවාරයෙන්ම කඩුල්ලක් දවා ගැනීමට ද සමත්ව තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් ඇතුළු පවුලේ පිරිස මේ වන විට ඕස්ට්‍රේලියාවේ ජිවත් වන බව පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post