News Line| Off Air
Generic placeholder image

Mar
1

” සුනාමි බේබි – 81 ” ත් අද O/L ලියයි

486 Views


” සුනාමි බේබි – 81 ” ත්  අද O/L  ලියයි

2004 දෙසැම්බර් 26 සුනාමි ඛේදවාචකයෙන් අතුරුදහන් වී සිට පසුව හමු වූ එකල දින 67ක් වූ වයස වූ “සුනාමි බේබි – 81“ ලෙස හඳුන්වනු ලබන ජෙයරාස් අභිලාෂ් ද අද අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට තිබෙනවා.

නිවසේ ඉදිකර ඇති සුනාමි ස්මාරකයට උපහාර දක්වමින් අභිලාෂ් එලෙස විභාගය සඳහා පිටව ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post