News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
2

මාස 09 ක කුඩා බිළිදියකට අමානුෂික පහර දුන් තරුණ මව පොලිස් අත් අඩංගුවට

2354 Views


මාස 09 ක කුඩා බිළිදියකට අමානුෂික  පහර දුන් තරුණ මව පොලිස් අත් අඩංගුවට

වයස අවුරදු 24 තරුණ මවක් විසින් සිය මාස 09 වියැති කුඩා දැරියට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝ පටයක් මේ වන විට සමාජ් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අතර මේ පිලිබදව අදාල කාන්තාව පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පහර කෑමට ලක් වූ කුඩා දරුවා පොලිස් භාරයට ගෙන තිබෙන අතර මේ සිද්ධිය වාර්තා වන්නේ යාපනය අරියාලේ ප්‍රදේශයෙන්.


News Articles
Latest Videos
Most Popular Post