News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
2

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

421 Views


ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. මිට සමගාමිව සැමරුම් උත්සවය අද ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර එම සංවත්සරයට සමගාමිව ගුවන් හමුදා සාමාජිකයින් 7757 කගේ උසස්වීම ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

එමෙන්ම හෙට සිට 05 වනදා දක්වා ගාලුමුවදොර පිටියේදී ගුවන් යානා සංදර්ශනයක් පැවැත්වෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post