කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත ශරීර ඉරණතිව් හිදී භූමදානමය කිරීම සඳහා අවසන් තීන්දුවක් ගෙන තිබෙනවා.
මේ පිලිබදව කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අදහස් දැක් වූ අතර මරණ සම්බන්ධයෙන් ගැසට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් වැඩි දුරටත් ඒ මහතා සදහන් කර සිටියා.