News Line| Off Air
Generic placeholder image

Mar
2

අම්බලන්ගොඩ මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු අතුරුදන් – ඔවුන් සොයා මෙහෙයුම්

526 Views


අම්බලන්ගොඩ මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු අතුරුදන් – ඔවුන් සොයා මෙහෙයුම්

ඊයේ රාත්‍රියේ සිට අම්බලන්ගොඩ කහව වෙරළ තීරයේ මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු අතුරුදහන්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය සදහන් කරනවා.

මෙසේ අතුරුදහන්වී ඇත්තේ ඇල්ල උදාර ඇල්ල, හෙට්ටිපොළවත්ත එකම ලිපිනයේ පදිංචි පෙරෙකුම් නිලාන් නමැති දහනව හැවිරිදි තරුණයෙකු හා විසි හැවිරිදි චින්තක ජූඩ් නිලාන් පියරත්න නමැති තරුණයෙක් බවද පොලීසිය සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post