News Line| Off Air
Generic placeholder image

Mar
2

ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකුට එරට අධිකරණයෙන් වසර 3ක සිර දඬුවමක්

331 Views


ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකුට එරට අධිකරණයෙන් වසර 3ක සිර දඬුවමක්

ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ නිකලොස් සාර්කෝසිට වසර 3 ක සිර දඬුවමක් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ ඔහුට එරෙහිව තිබු දූෂණ චෝදනාවලට අධිකරණය හමුවේ වරදකරුවීම හේතුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post