රට තුළ වාහන ආනයනකරුවන් රැසකගේ ප්‍රදර්ශනාගාරවල කිසිදු වාහනයක් නොමැති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරනවා.
වාහන ආනයනට පැනවූ සීමාවන් හේතුවෙන් ඉදිරියේ දී ,වාහන ව්‍යාපාරයේ නිරත පිරිසට සියලුම සේවකයින් ඉවත් කිරීමට සිදුවන තත්ත්වයක් උදාවනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දී තිබෙනවා