News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
3

මාධ්‍යවේදීන්ටත් කොවිඩ් එන්නත ලබා දෙන ලෙසට විෂයභාර ඇමතිගෙන් සෞඛ්‍ය අංශ වෙත ඉල්ලීමක්

506 Views


මාධ්‍යවේදීන්ටත් කොවිඩ් එන්නත ලබා දෙන ලෙසට විෂයභාර ඇමතිගෙන් සෞඛ්‍ය අංශ වෙත ඉල්ලීමක්

පවතින තත්වය අනුව කොරෝනා එන්නත මාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අංශ විසින් ඉල්ලීමක් කර තිබෙනවා.

අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කර සිටින්නේ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් ද දැඩි අවදානම් සහිත කාණ්ඩයක් ලෙස සලකා කටයුතු කරන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post