News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
3

ඊයේ දිනයේත් මෙරටින් කොවිඩ් මරණ 7ක්

468 Views


ඊයේ දිනයේත් මෙරටින් කොවිඩ් මරණ 7ක්

ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා සදහන් කරනවා.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 483ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ඊයේ දිනය තුල හඳුනාගත් නව ආසාදිතයින් ගණන 317ක් වෙනවා. මේ අනුව මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 83,869ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post