අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක සිසුන් පිරිසක් ඇති වූ ගැටුමකින් එක් සිසුවෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ සිද්ධිය පිලිබදව සිසුන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර ඇති බවයි.